ප්‍රවාහන අමාත්‍යාංශයේ නව ලේකම් ජී. සේන විතානගේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්කළ ජී. සේන විතානගේ මහතා ඊයේ (18) පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වු විතානගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ බී.එස්.සී. උපාධිධරයෙකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. … Continue reading ප්‍රවාහන අමාත්‍යාංශයේ නව ලේකම් ජී. සේන විතානගේ